මෙම පාඨමාලාව,
- පංච කර්මය ආශ්‍රිත ක්ෂේත්‍රයක රැකියාවන්හි නියුතු නමුත් උසස් සහතික නොමැති අයට
- පංච කර්ම ක්ෂේත්‍රයට එක්වීමට කැමති නවකයන්ට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
ඔබ පංචකර්ම ආශ්‍රිත රැකියාවක් කරයි නම්, ඔබට පංචකර්ම විෂය පිළිබඳ විශ්ව විද්‍යාලයකින් සහතිකයක් ලබාගැනීමෙන් ක්ෂේත්‍රයේ තවත් ඉහළට ගමන් කළ හැකිවන ලෙස මෙම පාඨමාලාවේ අන්තර්ගතය පෙළගස්වා ඇත.
පහත පාඨමාලා සඳහා ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන් ලින්ක් හරහා වට්ස්ඇප් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/IXM52Cvq6rHHC5scP9wb95









