2025

Year

Two-Day Chinese Ayurvedic Medical Camp Serves Local Community at NIIBS Campus
A Chinese Ayurvedic medical camp, organized by a supportive group of foreign doctors in collaboration with the Vice-Chancellor of Nāgānanda International Buddhist University, Venerable Dr. Bodagama Chandima Thera, took place on our university premises over two days, on the 23rd and 24th. More than 500 residents from the surrounding area received medical treatment during the...
Read More
A New Chapter Begins at Kelaniya, Manelwatta NIIBS Campus
Yesterday (28), the Eastern Sciences & Wellness Center was ceremonially opened at the campus, under the guidance and blessings of Ven. Dr. Bodagama Chandima Thero, Vice Chancellor of Nagananda International Institute for Buddhist Studies. The event was graced by Deputy Vice Chancellor Ven. Dr. Dampe Vijitharathana Thero, along with both academic and non-academic staff members....
Read More
සිංහල අලුත් අවුරුදු සැමරුම - 2025
සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් අලුත් අවුරුද්දේ රාජකාරිය ඇරඹීම අද (21) දින සිදුවිය. එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි නියෝජ්‍ය උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, අප මධ්‍යස්ථානයේ උපදේශක, ආචාර්ය දම්පේ විජිතරතන හිමි, උපකුලපති සම්බන්ධීකාරක,...
Read More
ඔබට සුවපත් සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා!
Wish you all a peaceful and prosperous Happy Sinhala New Year, with the blessings of the Triple Gems. May you all become healthy and happy all over the year.
Read More
මියන්මාරයේ මියගියවුන්ට පිං පැමිණ වීමේ හා අසරණවූවන්ට ආශිර්වාද කිරීමේ පිංකම
මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඒකාබද්ධව සිදු කළ මියන්මාර් වැසියන්ට ආශිර්වාදය පළ කිරීමේ පිංකම හා බිහිසුණු ව්‍යසනයෙන් මියගිය අයට මතකවස්ත්‍ර පූජා කොට පැන් වඩා පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඊයේ දින (2025.04.03) පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ බුරුම භික්ෂූන් හා...
Read More
Heartfelt Condolences for the Tragic Earthquake in Myanmar
In a move that has sensationalized the entire world, caused of the earthquake tragedy that took place in Myanmar, With the loss of so many lives and injured a large number of people. We pay our condolences to people who suffered from the earthquake in Myanmar and wish the dead people to attain the final bliss...
Read More
ජ්‍යෝතිර් විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචි කරගැනීම දැන් ඇරඹුනා
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පෙරදිග ශාස්ත්‍ර හා සුවතා මධ්‍යස්ථානය මගින් මෙහෙයවනු ලබන ජ්‍යෝතිර් විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචි කරගැනීම දැන් ඇරඹුනා.. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ උපදේශකත්වයෙන් දිවයිනේ සුප්‍රකට ජ්‍යෝතිර්විද්‍යා ශාස්ත්‍රඥයන් සහ විශ්ව විද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් විසින් මුල සිට සරලව උගන්වනු ලබන මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමට පහත සබැඳියට...
Read More
ආයුර්වේද පංච කර්ම ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා ලියාපදිංචිය ඇරඹුණා
මෙම පාඨමාලාව, පංච කර්මය ආශ්‍රිත ක්ෂේත්‍රයක රැකියාවන්හි නියුතු නමුත් උසස් සහතික නොමැති අයට පංච කර්ම ක්ෂේත්‍රයට එක්වීමට කැමති නවකයන්ට ප්‍රයෝජනවත් පාඨමාලාවකි. ඔබ පංචකර්ම ආශ්‍රිත රැකියාවක් කරයි නම්, ඔබට පංචකර්ම විෂය පිළිබඳ විශ්ව විද්‍යාලයකින් සහතිකයක් ලබාගැනීමෙන් ක්ෂේත්‍රයේ තවත් ඉහළට ගමන් කළ හැකිවන ලෙස මෙම පාඨමාලාවේ අන්තර්ගතය පෙළගස්වා ඇත. පහත පාඨමාලා සඳහා ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන්...
Read More