April 2025

Month

සිංහල අලුත් අවුරුදු සැමරුම - 2025
සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් අලුත් අවුරුද්දේ රාජකාරිය ඇරඹීම අද (21) දින සිදුවිය. එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි නියෝජ්‍ය උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, අප මධ්‍යස්ථානයේ උපදේශක, ආචාර්ය දම්පේ විජිතරතන හිමි, උපකුලපති සම්බන්ධීකාරක,...
Read More
ඔබට සුවපත් සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා!
Wish you all a peaceful and prosperous Happy Sinhala New Year, with the blessings of the Triple Gems. May you all become healthy and happy all over the year.
Read More
මියන්මාරයේ මියගියවුන්ට පිං පැමිණ වීමේ හා අසරණවූවන්ට ආශිර්වාද කිරීමේ පිංකම
මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඒකාබද්ධව සිදු කළ මියන්මාර් වැසියන්ට ආශිර්වාදය පළ කිරීමේ පිංකම හා බිහිසුණු ව්‍යසනයෙන් මියගිය අයට මතකවස්ත්‍ර පූජා කොට පැන් වඩා පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඊයේ දින (2025.04.03) පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ බුරුම භික්ෂූන් හා...
Read More